පොලීසිය විසින් සමරිසි ප්‍රජාවට එරෙහිව සිදුකරන හිරිහැර හා අපහාස වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර...
කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙකුගේ රුපියල් 130,000ක් වටිනා රන් මාලයක් විථි ගණිකාවක විසින් කොල්ලකා තිබෙනවා. මෙම සිද්ධිය වුණේ වෙන්නේ බත්තරමුල්ල ප්‍රදේශයෙන්. පසුව වැලිකඩ...
“එක් රටක්, එක් නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායට තමා පත්කළ දින සිට ජීවිත තර්ජන එල්ල වන බව එම බළකායේ නියෝජිතයකු...
මළ සිරුරක කොටස් කිහිපයක් කුරුණෑගල පහළ ගැට්ටුවාන ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී හමුවී තිබෙනවා. අද (07) උදෑසන එම මළ සිරුරු කොටස් කිහිපය හමුව ඇති...
සිය ළමා කාලයේදී විශ්මා රත්නායක රූපවාහිනියෙන් විකාශනය කළ “ඔෂීන්” නාට්‍ය මාලාව ඉතා ආශාවෙන් නැරඹුවා. කුඩා විශ්මාගේ වීරවරිය වූයේ ඔෂීන්. ඇයගේ අභිප්‍රාය වූයේ...
එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ සේවකයින් විසින් කිලෝ 175ක කෙක් ගෙඩියක් නිර්මාණය කර තිබේ. වාර්ෂිකව පිළියෙල කරනු ලබන විශේෂ නත්තල්...
කුමාර දෙදරු පියෙකි. කුලී වැඩවලින් ජීවත් ඔහු තදින්ම මත්පැන්වලට ඇබ්බැහිවූවෙක්. මේ නිසා නිවසේ ඇතිවූ අඩදබර බොහෝය. හරිහමන් අධ්‍යාපනයක් නොලද කුමාරට උප්පැන්න සහතිකයක්...
ශ්‍රී ලාංකික සුපිරි නිළියකට ඉන්දීය ගුවන්තොටුපොළකදී අකරතැබ්බකට මුහුණදී තිබෙනවා. මේ වනවිට බොලිවුඩ් තිරයේ සුපිරි තාරකාවක් බවට පත්ව සිටින ජැකලීන් ෆර්ඩිනැන්ඩස් එම අකරතැබ්බයට...
මිනිසුන් වෙතින් කොරෝනා ආසාදනය වන සතුන් හරහා නව කොරෝනා වෛරස් ප්‍රභේද නිර්මාණය විය හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. ඇමරිකානු පශු...
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය...