බොලිවුඩ් නළු රිතික් රෝෂන් තමන්ගේ ඇස් දන් දුන් ආරංචියක් දැනගන්නට ලැබුනා. කොහොමවුනත් රිතික් ඔහුගේ 43 වැනි උපන්දිනය යෙදිලා තිබුණු පසුගිය 10 වැනිදා...
රංගන ශිල්පිණියක් මෙන්ම නිරූපණ ශිල්පිණියක් වන අරුණි රාජපක්ෂගේ නවතම ඡායාරූප පෙළක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න. ඡායාරූප – දේවා ජයවර්ධන
2017 IPL ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩක වේන්දේසිය පෙබරවාරි 22 වන දින බැන්ගලෝර් වලදී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී ඉහළම මිල ගණන් ඇති ක්‍රීඩකයින්...
විශාරද නන්දා මාලිනි පහුගිය දිනවල ජපානයේ සංචාරයක නිරත වී තිබුණා. ජපානයේ සකුරා මල් පිපිණු අපූරු තැනක සිට නන්දා මාලිනිය ‘‘සකුරා මල් පිපිලා“...
රංගිරි දඹුලූ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය මතට නැග රනිල් වික්‍රමසිංහ නැමැත්තෙක් ඇතුළු සේවකයින් පිරිසක් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. මේ සේවකයින්...
ස්වාභාවික ආපදාවන් මෙන්ම දේශපාලනයේ ප්‍රබල වෙනස්කම් පිළිබඳ ආන්දෝලනාත්මක අනාවැකි පළ කළ ප්‍රවීණ ජෝතිෂ්‍යවේදියෙකු තමයි රුක්ෂාන් ජයසේකර මහතා. ඉතින් මොහු ලංකා දේශපාලනය පිළිබඳ තවත්...
කාන්තාවකගේ හිස් කබලට ඇතුලු වූ කැරපොත්තෙක් නිසා ශල්‍යකර්මයකින් පසුව එම කැරපොත්තා ඉවත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිද්ධියට මුහුණ පා...
ලිංගික සංක්‍රාන්තිකයින් සම්බන්ධයෙන් සමාජය තුළ පවත්නා මතය වන්නේ ඔවුන් සමාජයට පීඩාකාරී පිරිසක් වන බවයි. එමෙන්ම ඔවුන් ඒඩ්ස් ඇතුළු විවිධ සමාජ රෝග සමාජය...
මේෂ ලග්නය උසස් අයගේ උදව් ලැබීමට පුළුවන. මිල මුදල් ලැබීම අතින් මෙම සතිය ඉතාමත් ශුභ වේ. සිත් තැවුල් හා මානසික ආතතිය වැඩිවිය...
වැලන්ටයින් එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය තව නොබෝ දිනයකින් උදාවනවා. ඉතින් පෙබරවාරි 14 කියන ආදරවන්තයින්ගේ දිනයට විවිධ උත්සව, වැඩසටහන් සූදානම් වෙමින් පවතිනවා. කොහොම...