Gossip

අලුත් රාජ්‍ය නායකයෙක් බලයට පත්වනවා – ජෝතිෂ්‍යවේදියෙකුගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්

ppppppppppp

ස්වාභාවික ආපදාවන් මෙන්ම දේශපාලනයේ ප්‍රබල වෙනස්කම් පිළිබඳ ආන්දෝලනාත්මක අනාවැකි පළ කළ ප්‍රවීණ ජෝතිෂ්‍යවේදියෙකු තමයි රුක්ෂාන් ජයසේකර මහතා.

ඉතින් මොහු ලංකා දේශපාලනය පිළිබඳ තවත් තීරණාත්මක අනාවැකියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි කාලය ලංකා දේශපාලනය උඩුයටිකුරු වන බවයි.

ඔක්තෝබර් මස 06ත් නොවැම්බර් 19ත් අතර කාලයේ රටේ ජාතික මැතිවරණයක් ස්ථිර වශයෙන්ම පවත්වන අතර එය 65.2%කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බවත්  ඔහු කියා සිටිනවා.

ඒ වගේම රට සංවර්ධනය හා ස්වයංපෝෂිත කරන රාජ්‍ය නායකයෙකු බලයට පත්වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔහු කියා ඇත්තේ මේ ගැන තවත් තීරණාත්මක අනාවරණ කිහිපයක් ඉදිරි දින කිහිපය තුල අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!