Gossip

නිදියහනේදී කාන්තාවකගේ හිසට ඇතුලු වූ කැරපොත්තාට වෙච්ච දේ

HHHHHHH

 

කාන්තාවකගේ හිස් කබලට ඇතුලු වූ කැරපොත්තෙක් නිසා ශල්‍යකර්මයකින් පසුව එම කැරපොත්තා ඉවත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ  42 හැවිරිදි ඉන්දියානු කාන්තාවක්.

අදාළ කාන්තාව නිදි අතරේ ඇයගේ නාසයෙන් තමයි මේ කැරපොත්තා ඇතුලු වෙලා තියෙන්නේ.

ඉතින් මේ කැරපොත්තාව විනාඩි 45ක ශල්‍යකර්මයකින් පසුව ඉවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඒ වගේම මේ කැරපොත්තා ඉඳලා තියෙන්නේ ඇගේ ඇස් දෙක අතර බවයි වෛද්‍යවරුන් කියලා තියෙන්නේ.

ඔවුන් කියලා තියෙන්නේ පැය 12ක් වගේ කාලයක් මේ කැරපොත්තා ඇගේ හිස් කබලේ ඉඳලා කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!