Gossip

රනිල් වික්‍රමසිංහ උපවාසයක

kkkkkkk

රංගිරි දඹුලූ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය මතට නැග රනිල් වික්‍රමසිංහ නැමැත්තෙක් ඇතුළු සේවකයින් පිරිසක් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා.

මේ සේවකයින් උපවාස කරන්නේ තමන්ගේ රැකියා ස්ථිර කරන්න කියලා තමයි අපට වාර්තා වුණේ.

මේ උපවාසයට සේවකයින්  11 දෙනෙකු එක්වෙලා ඉන්නවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවුරුදු ගණනාවක් සේවය කලත් තවමත් ස්ථිර කර නැති නිසා ඔවුන් මේ විදියට උපවාසයක නිරතවෙලා ඉන්නවා.

කොන්ත්‍රාත් පදනම මත සේවයට බැඳුනු ඔවුන්ගේ අවුරුදු  10 ක කොන්ත්‍රාත් කාලය පසුගිය දෙසැම්බර් 31 වෙනිදා අවසන් වී ඇතත් තවමත් ඔවුන්ට පත්වීමක් නොලැබුනු බවයි ඔවුන් කියා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!