Gossip

මැතිව්ස් ගොඩේ ගොඩ -කෝටි හතරාමාරක වාසනාවක්!

111111

2017  IPL ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩක වේන්දේසිය පෙබරවාරි 22 වන දින බැන්ගලෝර් වලදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී ඉහළම මිල ගණන් ඇති ක්‍රීඩකයින් 7 දෙනෙකු ප්‍රකාශයට පත් වී ඇති අතර ඒ සඳහා එක් ක්‍රීඩකයෙකුට  ඉන්දියානු රුපියල් කෝටී 2 බැගින් නියම වී තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හතරාමාරක් වෙයි.

මෙම ක්‍රීඩකයින් 7 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ද සිටියි.

අනෙකුත් ක්‍රීඩකයින් නම් එංගලන්තයේ ඉයන් මෝගන්, පෙන් ස්ටෝක්ස් , ක්‍රිස් වෝක්ස් නම් වෙයි.

ඊට අමතරව ඉන්දියාවේ ඉෂාන් ෂර්මා, ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්ස්න් සහ පැට් කමිට්ස් නම්  වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!