ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත්කරලා ලයිට් හවුස් හෝටලය ආශ්රිත ප්‍රදේශයට රැගෙන යාමට සැලසුමක් ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා...
පූජ්‍ය සමන්තභද්‍ර හිමි කියන්නේ ආන්දෝලනාත්මක කතා මවන හිමි නමක්නේ. ඔන්න කොහොම හරි සමන්තභද්‍ර හිමි විසින් දේශනා කරන දේශනයකදී අපූරු කතා ටිකක් කියලා තියෙනවා....
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ හැමෝම දන්න කියන චරිතයක්නේ. රංගන ශිල්පිනියක් වගේම දේශපාලන චරිතයක් විදියට හැමෝම හඳුනන උපේක්ෂා, ඇයගේ ජීවිතය ගැන කියන තවත් කතාවක්...
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් යැයි සැලකෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක ඡායාරූප මේවනවිට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේවනවිට මෙය හම්බන්තොට වරාය...
ලෝක වාර්තා ගැන කතාකරනකොට අද වෙනකොට විවිධ දක්ෂතා අතරින් ලෝක වාර්තා බිහිකරන අය අපට දැකගන්නට පුළුවන්. අපි මේ කියන්න යන්නෙත් එහෙම ලෝක...
අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා පසුගිය දවසක නිවාඩුවක් ගත කිරීමට බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්වලට ගොස් තිබෙනවා. ඔබාමා එහෙම ගිහින් තියෙන්නේ ඔහුගේ සමීප මිතුරකු...
කාලය හරහා ගමන් කරන්න පුළුවන්නම් ඔබට ඔබේ ජීවිතයේ අතපසුවුනු මහහැරුණු ගොඩක් දේවල් ආයෙත් කරගන්න තිබුණා නේද? කොහොමවුනත් කාලය හරහා ගමන් කරන්න පුළුවන්...
සුපිරි නළු අමීර් ඛාන්ට මේවනවිට බොලිවුඩයේ කිං ඛාන් කිරුළ හිමිව ඇතත් එය ඔහුට භාරගන්න බැහැ කියලා අමීර් ‘කෝයි මෝයි’ වෙබ් අඩවියට කියලා...
මේ දිනවල පැවැත්වෙන 07 වන ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේදී නොයෙකුත් ආකාරයේ සුවිශේෂී සිදුවීම් සිදුවෙනවා. පසුගිය සතියේ ඩ්‍රීම් ස්ටාර් තරගකරුවෙකු නිසා විනිශ්චය මණ්ඩලය පුදුමයට...
46 හැවිරිදි කාන්තාවක් මීට 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කළ පුවතක් චීනයේ දකුණුදිග චීනයේ ගුවන්ඩොං ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා....