Gossip

උපේක්ෂාගේ දෙවන විවාහයෙත් ප්‍රශ්නලු

oo

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ හැමෝම දන්න කියන චරිතයක්නේ.

රංගන ශිල්පිනියක් වගේම දේශපාලන චරිතයක් විදියට හැමෝම හඳුනන උපේක්ෂා, ඇයගේ ජීවිතය ගැන කියන තවත් කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ.

ඇයගේ දෙවන විවාහයෙත් ප්‍රශ්න තියෙනවා කියල ඇය පුවත්පතකට අදහස් දක්වමින් කියලා තියෙන්නේ.

ඉපදුනු දවසේ ඉඳලා අම්මා තාත්තා එක්කත් මතගැටුම් ඇතිවෙකොට ජීවිතයේ අතරමග මුණගැහුණු කෙනෙක් එක්ක සියයට සීයක් පෑහිලා ජීවත්වෙන්න බැහැ. ඒ වගේම එහෙම මත ගැටුම් ඇතිවුනා කියලා විවාහය අතහැරලාදාලා පලායන්න වුවමනාවක් නැහැ කියන එක තේරුම් අරන් ජීවත් වෙනවා කියලා තමයි ඇය වැඩිදුරටත් කියලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!