Gossip

කාලය හරහා ගමන් කළ හැකි චීනයේ උමග

wwwww

කාලය හරහා ගමන් කරන්න පුළුවන්නම් ඔබට ඔබේ ජීවිතයේ අතපසුවුනු මහහැරුණු ගොඩක් දේවල් ආයෙත් කරගන්න තිබුණා නේද?

කොහොමවුනත් කාලය හරහා ගමන් කරන්න පුළුවන් පාලමක් චීනයේනම් තියෙනවා කිවුවොත් ඔබ පුදුමයට පත්වේවි.

චීනයේ පිහිටා ඇති මෙම උමග මීටර් 400ක පමණ දුරකින් යුක්ත උමගක්.

මෙම උමග හරහා කවුරුහරි ගමන් කලොත් ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකතනයේ වේලාව පුදුම විදියට පැයක් පසුපසට ගමන් කරනවා.

වාර්තා වන පරිදි එය සටහන් වන්නේ ජංගම දුරකතනවල පමණයි.

උදාහරණයක් විදියට යම් කෙනෙකු පෙරවරු 07 ට උමගට ඇතුල්වී 07.05 වෙනකොට පිටවුනොත් ඒ කෙනාගේ ජංගම දුරකතනයේ වේලාව සටහන් වන්නේ පෙරවරු 06.05 ලෙසයි.

විශේෂත්වය වන්නේ නැවත මද වේලාවක් ගිය පසු දුරකතනයේ වේලාව නැවත නිවැරැදි වීමයි.

කොහොමවුනත් මේ ගැන සමහරු පවසන්නේ චුම්භක ක්ෂේත්‍රයක බලපෑමකින් හෝ දුරකතන සංඥා කුළුණු දෝශයක් නිසා සිදුවෙන දෙයක් කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!