Gossip

ඉනවටා කකුල් කරකවන ලොව පුදුම කරවන තරුණිය (වීඩියෝ)

zzzzzzzzzzz

ලෝක වාර්තා ගැන කතාකරනකොට අද වෙනකොට විවිධ දක්ෂතා අතරින් ලෝක වාර්තා බිහිකරන අය අපට දැකගන්නට පුළුවන්.

අපි මේ කියන්න යන්නෙත් එහෙම ලෝක වාර්තාවක් ගැන.

ඉතාලියේ Leilani Franco නම් තරුණියක විසින් සිය දෙපා නම්‍යශීලී ලෙස ඉනවටා, විනාඩියක කාලයක් තුළ වැඩි වට ප්‍රමාණයක් කරකවන ආකාරයේ දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ මේවනවිට පළවී තිබෙනවා.

එම වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!