කොල්ලූපිටිය, ගේ‍්‍රන් හැබර් ඇවනිව් නිවාස සංකීර්ණයේ හතර වැනි මහලේ නිවසක කාමරයක චීන ජාතික කාන්තාවක හදිසියේම මියයෑම සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා...
හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් හිස්වූ නාමයෝජනාව සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නුවරඑළිය ලැයිස්තුව වෙනුවෙන් අමාත්‍යවරයාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා කොටගල...
ලොව පුරා කොරෝන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 6,585,506 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 388,244ක් වේ....
මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තබා ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධියට සම්බන්ධ අංජු නමැති පාතාල නායකයාගේ කල්ලියේ තවත් ප්‍රබලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින්...
“හිතෙන හිතෙන කොළේ අත්සන් කළත් මෛත්‍රිපාල සිරිසේනට දවස් තුනකින් අත්සන් 21000ක් තියන්න බැහැ..” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (02 වැනිදා)...
විශාල හා ජනාකීර්ණ මහජන රැස්වීම්වලින් වළකින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති නිර්දේශ නොතකා මෑත කාලීනව ඇතැම් පිරිස් කටයුතු කිරීම දැඩි කනස්සල්ලට...
සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියක් ලබා නොදුන් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්...
මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1643 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනයේදී මෙරටින් වාර්තා වුණු මුළු ආසාදිතයන් ගණන 10 ක්. අවසන් වරට...
එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය පක්ෂය හරහා නාමයෝජනා භාරදුන් සහ එම පක්ෂය සමග කි‍්‍රයාකාරී වූ පිරිසට නැවතත් එජාපය සමග එක්වීමට...
හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේදි පසුගිය 26 වැනිදා මද්දකට හසුව බේරාගත් පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා මියගොස් තිබේ. වනජීවී නිලධාරී භාරයේ ප්‍රතිකාර ලබමින් සිටියදී...