Gossip News

මෙරටින් හමුවූ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 1643 දක්වා ඉහළට.. ඊයේ ආසාදිතයන් 10 ක්.. සියළු තොරතුරු මෙන්න

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1643 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (01) දිනයේදී මෙරටින් වාර්තා වුණු මුළු ආසාදිතයන් ගණන 10 ක්.
අවසන් වරට මෙරටින් සොයාගත් කොවිඩ් ආසාදිතයන් සිව්දෙනා බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
ඊයේ දිනයේදී 11 වැනි කොවිඩ් මරණය වාර්තා වුණු අතර ඔහු කුවේට් සිට පැමිණි අයෙකු බව වාර්තා වුණා.
ඔහු සූපවේදියෙක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!