මධ්‍යම කාශ්මීරයේ බුඩ්ගම් දිස්ත්‍රික්කයේ දිවිගෙවන 10 හැවිරිදි පිරිමි දරුවෙක් ඔහුගේ මිහිරි ගායනයෙන් සහ වාදනයෙන් මේදිනවල ජනතාවගේ සිත් සොරා ගෙන ඇත. ෂාහිඩ් සහූර්...
ඉතා ආකර්ශනිය කාශ්මීරය කලාපයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කීර්තිමත් ජී 20 සමුළුව පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. මැයි 22 සිට 24 දක්වා ශ්‍රීනගර් හි...
කාන්තා නිලධාරිනියන් ලොව වටා සැරිසැරීම ඉන්දීය නාවික හමුදාවට දැන් අවශ්‍යවී තිබේ. 2022 ගෝල්ඩන් ග්ලෝබ් රේස් තරඟාවලියේ දෙවන ස්ථානය සම්පූර්ණ කළ පළමු ඉන්දියානුවා...
උත්තර් ප්‍රදේශ්හි චන්දවුලි දිස්ත්‍රික්කයේ ගොවිපලක දෛනික කුලී කම්කරුවෙකු ලෙස සේවය කරනු ලබන පුද්ගලයෙකු ගේ 17 හැවිරිදි පුත්‍රයා වන මොහොමඩ් ඉර්ෆාන් උත්තර් ප්‍රදේශ්...
චිත්‍රපට රූගත කිරීම් සඳහා ගවේෂණය නොකළ ගමනාන්ත 300ක් පමණ රජය විසින් හඳුනාගෙන ඇති බැවින් ජම්මු සහ කාශ්මීරය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන ගමනාන්තය බවට...
ඉන්දියාවේ ජනරජ දිනය යෙදී තිබෙන්නේ ජනවාරි 26 වනදායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මාවීම සැමරීම සඳහා ඉන්දියාව ජනරජ දිනයක් හඳුන්වා දී ඇත. ලබන වසරේදී ඉන්දියාව...
G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර හමුවක් සඳහා ඉන්දියාවේ කාශ්මීරය මේදිනවල සූදානම් වනවා. G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමක් කාශ්මීරයේ ගිම්හාන...
බ්‍රිතාන්‍යයේ රජ මාලිගය කවදත් පුවත් මවන ස්ථානයක්. මේ දිනවල බකින්හැම් මාලිගය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතබහට ලක්වන්නේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය හේතුවෙන්. ලොවක්...
ජම්මු – කාශ්මීරයේ දෙවන විශාලතම සහ ජම්මු කොට්ඨාශයේ විශාලතම ටියුලිප් උද්‍යානය වන සනාසාර් හි ටියුලිප් උද්‍යානයට රටේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයින් විශාල වශයෙන්...
ප්‍රංශයේ පැවැත්වෙන Foire De Paris ප්‍රදර්ශනය සඳහා ඉන්දියාවෙන් 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී කරවීමට නියමිතයි. ඒ අතරට ජම්මු කාශ්මීරයේ නිර්මාණාත්මක ශිල්පීන් හා...