ගම්පහ – තිහාරිය ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ මගහරිමින් ඒවා ප්‍රතික්ෂේප කරන බවට ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය චෝදනා කරනවා. ...
කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස බැට කා සිටින ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘එලූරු’ නගරයේ පැතිර යන අභිරහස් රෝගයක් හේතුවෙන් ඊයේ (07) දවල් වන...
38 හැවිරිදි විවාහක දෙදරු මවක් බලෙන් අපයෝජනයට ලක්කර එම අවස්ථාව ඡායාරූප ගතකොට එම ඡායාරූප අන්තර්ජාලයට යොමුකරන බවට තර්ජනය කර නැවත නැවත එකී...
කොළඹ ජාතික දත් රෝහලෙන් කොවිඩ් ආසාදිත රෝගීන් දෙදෙනකු ප්‍රථම වරට ඊයේ (07 වැනිදා) දිනයේ දී වාර්තා වූ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අජිත්...
දෙහිවල කව්ඩාන ප්‍රදේශයේ ඇගලුම් ආශ්රිත කර්මාන්ත ශාලාවක සේවිකාවන් පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ සදහන් කළේ එම කර්මාන්ත...
හලාවත ඉහල මණ්ඩලාන ප්‍රදේශයේ දී තම බිරිද උදැල්ලකින් ගසා මරා දැමු සැමියකු වස පානය රෝහල් ගත කර ඇති බව හලාවත පොලිසිය කියයි....
පානදුර, කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුඵ රෝහල් කාර්යමණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. කොවිඩ්-19 වැළඳී සිටි කාන්තාවන් පසුගිය...
හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටලුගම බමුණුමුල්ල නිවසකදී සහෝදරිය විසින් සහෝදරයාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්වී...
බද්දේගම ප්‍රසිද්ධ විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. එම විද්‍යාලයේ විදුහල්පතිනි කේ.කේ. කොඩිතුවක්කු...
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (6) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. කෝට්ටේ, කහතුඩුව සහ මග්ගොන...