Gossip News

ගම්පහ ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ මගහරිමින් ප්‍රතික්ෂේප කරනවා – ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය

ගම්පහ – තිහාරිය ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ මගහරිමින් ඒවා ප්‍රතික්ෂේප කරන බවට ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය චෝදනා කරනවා.
 
එසේ වුවහොත් තිහාරිය ප්‍රදේශය හුදකලා කිරීමටද සිදුවනු ඇති බවත් ඒ පිළිබඳ ඉදිරි තීරණ අද ආ හෙට දිනයන් හීදී තීරණය කරන බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරනවා.
මෙම තත්වයම අටළුගම ප්‍රදේශයෙන්ද මීට පෙර වාර්තාවූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ ඉල්ලා සිටියේ ඒ සඳහා ආරක්ෂක අංශවල සහය අපේක්ෂා කරන බවයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!