Gossip News

විවාහක දෙදරු මවක්, දූෂණය කළ නරුමයා

38 හැවිරිදි විවාහක දෙදරු මවක් බලෙන් අපයෝජනයට ලක්කර එම අවස්ථාව ඡායාරූප ගතකොට එම ඡායාරූප අන්තර්ජාලයට යොමුකරන බවට තර්ජනය කර නැවත නැවත එකී කාන්තාව අපයෝජනයට ලක්කළ යුද හමුදා ලාන්ස් කෝප‍්‍රල්වරයකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ අඹුසැමි යුවළක් යක්කල පොලිසිය මගින් 05 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඌරුගස්මහංදිය පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, කේ. කේ. ඉන්දික සිල්වා මහතාගේ හා යක්කල පොලිස් ස්ථානාධිපති සුසන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!