Gossip News

අටලුගමදි අක්කා විසින් මල්ලිට පිහිපාරක් – මල්ලි මරුට

හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටලුගම බමුණුමුල්ල නිවසකදී සහෝදරිය  විසින් සහෝදරයාට තියුණු ආයුධයකින් ඇන  ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ  වයස අවුරුදු 31 විවාහක පුද්ගලයෙකි.

දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇතැයි  පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!