ඔස්ටේ්රලියානු ක්වින්ස්ලන්ට් විශ්වවිද්‍යාලය නිපදවූ කොරෝනා මර්දන එන්නත ඉදිරියට ගෙන යෑම අතහැර දමා ඇත. මෙම එන්නත මාත්‍රා මිලියන 51 ක් ලබා ගැනීම සඳහා...
කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම...
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය බන්ධනාගාර වල සිටින ආසාදිත සිරකරුවන්ගෙන් කැමති අයට ලබාදී, පරීක්ෂා කිරීමට කොරෝනා...
කොරෝනා වෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික කුමාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය තම රෝහලේ සිදු කරන ලද මූලික පරීක්ෂණණ වලදී ඉහල...
මිනීමැරුමකට වරදකරු වී අවුරුදු 12 ක සිරදඩුවම් විදිමින් සිට පොදුසමාව යටතේ පසුගිය නොවැම්බර් 30 වැනිදා සිරෙන් නිදහස්ව නිවසට පැමිණි සැකකරුවකු ඉකුත් 08...
නැගෙනහිර පළාතේ මුල්ම කොවිඩ් මරණය අද(11) සිදු වී ඇති බව වාර්තා වේ. සමන්තුරේ 2 මුන්කිලඩි පාරේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස...
රියැදුරකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිද්ධියක් හේතුවෙන් ඊයේ (10) වැනිදා සිට බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නැවත දැනුම්...
මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මේ දක්වා කොරෝනා රෝගින් 67 දෙනෙකු හමු වි ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් පවුල් 763ක සාමාජිකයින් නිරෝධායනයට...
කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11)දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් භාර...
ඉකුත් මාර්තු මස අග සිට ඔක්තෝබර් මසය වන විට මුව ආවරණ ටොන් 495 ක් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති අතර එසේ ගෙන්වා...