Gossip News

ඔස්ටේ‍්‍රලියානු කොරෝනා මර්දන එන්නත අහෝසි වෙයි

ඔස්ටේ‍්‍රලියානු ක්වින්ස්ලන්ට් විශ්වවිද්‍යාලය නිපදවූ කොරෝනා මර්දන එන්නත ඉදිරියට ගෙන යෑම අතහැර දමා ඇත.

මෙම එන්නත මාත‍්‍රා මිලියන 51 ක් ලබා ගැනීම සඳහා ඔස්ටේ‍්‍රලියානු රජය ඩොලර් බිලියනයක ඇණවුමක් ලබාදී තිබිණි. එම එන්නත සාර්ථක වී නැතැයි ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය කියා සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!