Gossip News

කොරෝනා ඖෂධය පොලිසියේ ආසාදිතයින්ට දී සුවය ලබයි.. ආසාදිත සිරකරුවන්ටත් දීමට පියවර

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය බන්ධනාගාර වල සිටින ආසාදිත සිරකරුවන්ගෙන් කැමති අයට ලබාදී, පරීක්ෂා කිරීමට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

මෙම ඖෂධය ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!