රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. රෝහලේ ප්‍රකාශකයෙකු සදහන්...
පාර්ලිමේන්තුවේ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල කිහිපයක් පැමිණ තිබෙන බව පාර්ලිමේන්තුව වාර්තා කරනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙකුගේ PCR ...
සුළු බහින් බස්වීමක් දුරදිග ගොස් පොල් කඩන පිහියකින් ඇන සිය බිරිඳ ඝාතනය කළ තිදරු පියෙකුට එරෙහිව තංගල්ල මහාධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකරු...
වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා. වෛරසය අනෙකුත් රටවල්වල ව්‍යාප්ත වෙමින් පවතින...
කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනීමත් සමග අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය වසා දමා තිබෙනවා. විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි යු.ඩි. දොඩම්වල සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාට...
වැල්ලවත්ත සිට යාපනය බලා යන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරු හා මගීන් ඊයේ (12) රාත්‍රියේ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට යොමු කර තිබේ. එම පරීක්ෂාවේදී...
මහියංගනය කෙසෙල්පොත උතුර යාය 11 ප්‍රදේශයේ දී අනියම් සැමියාට කැත්තකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිඳ මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සිව් නිවුන් දරුවන් සහ බිරිඳට කොවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ...
මොනරාගල නගරයේ වෙළෙඳසලකින් කොරෝනා ආසාදිත පුද්ගලයන් අට දෙනකු හමුවීමත් සමග නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා තිබෙනවා. මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෞද්ගලික...
කොරෝනා වෛරසය ආසාදනය වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට PCR පරීක්ෂණ සඳහා යොමු වී ස්වයං...