Gossip News

ලක්ෂ්මන් කිරිඇල්ලගේ PCR වාර්තාවත් එයි – 31ක් නිරෝධායනයට

කොරෝනා වෛරසය ආසාදනය වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට PCR පරීක්ෂණ සඳහා යොමු වී ස්වයං නිරෝධායනය වන ලෙස ඊයේ දැනුම් දුන්නා.
එමෙන්ම, වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට ස්වයං නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31 ක්.
මේ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල  ප්‍රකාශ කළේ තමාට සිදුකළ PCR පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!