Gossip News

හකීම්ගේ ආශ්‍රිතයෙකු වූ ගයන්තගේ PCR වාර්තා නිකුත් වෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරනවා.
කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්  2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක  හඳුනා ගැණුනා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!