Gossip News

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 15දෙනෙකුගේ PCR වාර්තා එයි..

පාර්ලිමේන්තුවේ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල කිහිපයක් පැමිණ තිබෙන බව පාර්ලිමේන්තුව වාර්තා කරනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙකුගේ PCR  පරීක්ෂණ ප්‍රතිඵල පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනාගේ වාර්තා සාමන්‍ය බවයි තොරතුරු වාර්තා වන්නේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!