Gossip News

කොරෝනා නිසා විශ්වවිද්‍යාලයක් වැසෙයි..

කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනීමත් සමග අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය වසා දමා තිබෙනවා.
විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි යු.ඩි. දොඩම්වල  සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බවයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!