බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඔවුන්ට සිය ධූරවලින් ඉල්ලා අස්වන ලෙසට...
පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් කළුතරින් සහ අළුත්ගමන් ආරම්භ වන මගි බස් රථ ධාවනය නොවන...
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන...
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර, දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ බදුර්දීන්, හිස්බුල්ලා සහ අසාද් සාලි ඔවුන්ගේ තනතුරුවලින්...
මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මොහුව...
කැබිලිත්ත දේවාලය වන්දනාවේ ගිය පුද්ගලයන් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බවට 119 අංකයට ඊයේ අලුයම දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අනුව එම පිරිස...
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලන නිළධාරීන්ට මාධ්‍ය වෙත කරුණු අනාවරණය කිරීමේදී සීමාවන් පනවා...
ධර්ගා නගරයේදී පොලිස් භාරයට ගත් තනපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර තිබෙනවා....
කාන්තාවන් වඳභාවයට පත් කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි පොලිස් අත්අඩංගුට ගැණුනා. කෙසේ වෙතත් ඔහු සම්බන්ධව සිදුකරන...
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා. පසුගියදා මිනුවන්ගොඩ...