Gossip News

හිස්බුල්ලා, අසාද් සාලි සහ බදුර්දීන් ඉවත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් අරඹයි – Photos

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර, දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බදුර්දීන්, හිස්බුල්ලා සහ අසාද් සාලි ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!