Gossip News

අසාද් සාලි සහ හිස්බුල්ලා ධුරවලින් ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔවුන්ට සිය ධූරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් ඔවුන් සිය ඉල්ලා අස්වීම් ජනාධිපතිවරයාට භාර දුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!