Gossip News

මධුමාධව අරවින්දට රටින් පිටවීම තහනම්

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.
පසුගියදා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මෙම සැකකරුවන් තිදෙනා විදෙස්ගත වීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!