Gossip News

සැමියාගේ ආදරය උතුරා ගොස් මාදම්පේ බිරිඳක් එළොව යයි

මාදම්පේ, තිඹිරිගස්වල ප්‍රදේශයේ දී ස්වාමී පුරුෂයා සිදුකල පහර දීමකින් බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම කාන්තාව තවත් කාන්තාවක් සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා යතුරු පැදිය නවතා සිය බිරිඳට තියුණු ආයුධකින් පහර දී ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනාටම තුවාල සිදුවී ඇති අතර බරපතළ තුවාල ලැබු 42 හැවිරිදි ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකාර ස්වාමී පුරුෂයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!