Gossip News

කුරුණෑගල උණුසුම් වෙයි – ඡායාරූප මෙන්න

කාන්තාවන් වඳභාවයට පත් කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි පොලිස් අත්අඩංගුට ගැණුනා.
කෙසේ වෙතත් ඔහු සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට දේශපාලඥයන් සහ ඉහළ පෙලේ නිලධාරීන් බලපෑම් කරන බවටද චෝදනා එල්ල වෙමින් තිබෙනවා.
මෙයට විරෝධය පලකරමින් මේ වනවිට කුරුණෑගල රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙන බව වාර්තා වනවා.
මව්වරුන්, ප්‍රදේශවාසීන් සහ ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක්ව ඇති බව සඳහන්.

එහි ඡායාරූප කිහිපයක් පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!