Gossip News

මාධ්‍යයට කරුණු කියන්න කළින් අවසර ලබාගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසියේ යොමු කෙරූ නිවේදනය මෙන්න

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලන නිළධාරීන්ට මාධ්‍ය වෙත කරුණු අනාවරණය කිරීමේදී සීමාවන් පනවා තිබෙනවා.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වෛද්‍ය පරිපාලන නිළධාරීන් තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බවයි.

එමෙන්ම මේ පිළිබඳව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුවත් කර ඇති බවත් වෛද්‍ය පරිපාලකයින් ඉන් පරිභාරව කටයුතු කරන්නේනම් එම වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් අදාළ නිවේදනයේ සඳහන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!