ඉතාලියේ බ්‍රෙසියා හි කොරොන වයිරස් ආසාදිතවු පළමු ශ්‍රී ලාංකිකයා දැන් සුවය ලබා නිදහස් කර ඇති බව වැඩිදුරටත් විදෙශ් මාධ්‍ය සදහන් කරනවා.
නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් පළමුවරට ඉන්දියාවේදි පුද්ගලයෙකු මියගොස් තිබේ. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඊයේ(12) රාත්‍රි මියගොස්...
කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඬපැවැත්වීමට පූර්ණ සහයෝගය ලබා දෙන බව චීනය පවසයි. සෞඛ්‍ය හා දේශීය...
සියලු පාසල්වල අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දී තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම නිසා ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම තීරණය ගත්...
ශ්‍රී ලංකාවෙන් සොයාගත් පළමු ශ්‍රී ලාංකික කොරෝනා වෛරස ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව...
කෝවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය...
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල දැනට සති කිහිපයක සිට අඩුවෙමින් පවතින හෙයින් එහි වාසිය මහජනතාවට ලබාදීම සඳහා පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති...
නිවසේ සිටින ගෘහණියන් දිවා කාලයේ අන්තර්ජාලයේ සහ මුහුණු පොතේ සැරිසැරීම හේතුවෙන් වංචාකාරී පුද්ගලයන්ට ගොදුරු වීම පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති...
මාස හයකට පමණ පෙර බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ඇයට අතවර කරන ලද 18 හැවිරිදි තරුණයෙක් මාස හයකට පමණ පසුව...
චීන රජයෙන් තෑග්ගක් ලෙස තමන්ට ලැබුණු පොලොන්නරුවේ ඉදිවන වකුගඩු රෝහලේ රැකියා දෙන බවට ඇතැමුන් පසුගිය දිනවල ඉල්ලූම්පත් බෙදාදුන් බවට ආරංචි යැයිද අනුන්...