Gossip News මීගමුව නගරයෙන් ආසාදිතයින් 58දෙනෙක් හමුවෙයි… Share Tweet Share Share Email Comments ඊයේ දිනයේදි ආසාදිතයින් 586ක් හමුවි තිබෙනවා. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වාර්තා වලට අනුව නගරයක් ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මීගමුව නගරයෙන්. ඒ අනුව මීගමුවෙන් ආසාදිතයින් 58 දෙනෙකු හමුවී තිබෙනවා. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website