Gossip News

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අයට ලැබුණු හිත පිනා යන ආරංචිය මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000සේ දීමනාව ලබා දීමට රජය සැළසුම් කර තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවයි.

එළඹෙන අඟහරුවාදා සිට අදාළ 5000සේ දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!