Gossip

ඇඳිරි නීතිය නිසා කන්න නැතිව අසරණ වුණු සුනඛයන් වෙනුවෙන් පෙරට ආපු සැබෑ මිනිස්සු – Photos

කොරෝනා වෛරසය නිසා රටටම ඇඳිරි නීතිය පනවලා තියෙද්දි කුසගින්නේ හිටපු සතුන් ගැන මතක් වුණු සැබෑ මිනිසුන් පිරිසක් ගැන අපිට අහන්න ලැබුණා.
හැටන් නගරයේ කුසගින්නේ සැරිසරන සුනඛයන්ට ආහාර සහ පානීය ජලය ලබාදෙන්න හැටන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කරලා තිබුුණා.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!