Gossip

2018 ලෝක විවාහක රූ රැජිණ නැවතත් මනාලියක් වෙයි – Photos

2018 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමිකරගත් ඇලිස් ලී පසුගියදා ලංකාවට පැමිණියා.
සමාජ ක්‍රියාකාරිනියක සහ නීතිඥවරියකද වන ඇය චීන ජාතික කාන්තාවක්. දැනට ඇය ඇමරිකාවේ ජීවත්වනවා.
2017 නිව්යෝක් විවාහක රූ රැජිණ වූ ඇය ඉන් අනතරුව 2017 හොංකොං විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමිකරගෙන හොංකොං රාජ්‍ය නියෝජනය කරමින් 2018 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට සහභාගි වීමට වරම් හිමිකර ගත්තා.
නීතිවේදය පිළිබඳව ආචාර්‍ය උපාධියක් හිමි ඇලිස් සිය සැමියා වන පැස්කුවල් සමග නිව්යොක් නුවර වාසය කරනවා.. ඇය ශ්‍රී ලංකා සංචාරය අතර තුර උඩරට මනාලියක ලෙස හැඬවී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!