Gossip

“සමහර කලාකරුවන් මගෙන් රුපියල් 25,000ට ටිකට් ඉල්ලුවා” – චන්දිමාල් ජයසිංහ කියන ආන්දෝලනාත්මක කතාව මෙන්න

චන්දිමාල් ජයසිංහ සිය උපන්දිනය වෙනුවෙන් දුන් සුපිරි සාදය ගැනත් තවමත් කතාබහට ලක්වෙමින් තියෙනවා.

මේ අතර චන්දිමාල් ජයසිංහ මාධ්‍යයට අපූරු දෙයක් කියලා තියෙනවා.

ඒ, “සමහර නළු නිළියන්, නිරූපිකාවන් වැනි බොහෝ දෙනෙක් සිය උපන්දින සාදය වෙනුවෙන් මුද්‍රණය කළ ආරාධනා පත්‍ර රුපියල් 25,000 ක් වැනි මුදලට ඉල්ලුවා” කියලායි.

“මේකේ ටිකට් තියෙනවාද කියලාත් මගෙන් ඇහුවා…මට ඒවා ඔප්පු කරන්න පුළුවන් Screan shot පවා තියෙනවා. එහෙම ඉල්ලලා නොදුන්න පිරිස් සමහර අය එකතුවෙලා මේ උපන්දින සාදයේ දේවල් විවේචනය කරනවා. මම හැබැයි කිසිම කෙනෙක් එක්ක තරහක් නෑ” කියලාත් ඔහු කියලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!