Gossip

ලබාගන්න ලබාගන්න ගානවා ගිරවා වගේ පැනලා.. කටවහගෙන ඉන්නකෝ.. මහත්තයටත් ඔහොමද..? මගේ මහත්තයා ඔය වගේ වටේ යන්නේ නෑ – Exclusive

දෙරණ 360 වැඩසටහනට ඊයේ සහභාගී වුණේ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ.
මෙහිදී සාකච්ඡාවට ලක්වුණේ සුජීව සේනසිංහ අමාත්‍යවරයාට පසුගිය මැතිවරණ සමයේ මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් බව කියූ චෙක්පත් සිද්ධිය සම්බන්ධයෙන්.
ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තු දෙරණ 360 වැඩසටහනේ එක් අවස්ථාවකදී සුජීව සේනසිංහ අමාත්‍යවරයා තම හඬ වෙනස් කරමින් ” ලබාගන්න, ලබාගන්න.. කට වහගෙන ඉන්නකෝ ප්‍රශ්නයක් ඇහුවම.. කට වහගෙන ඉන්නකෝ.. ගිරවා වගේ කියවනවා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ.. ගෙදර මහත්තයටත් ඔහොමද..?”
මෙයට සුජීව සේනසිංහ අමාත්‍යවරයාට අපූරු පිළිතුරක් ලැබුණා.
සමාජ මාධ්‍ය හරහා වැඩි කතාබහක් ඇතිකළ මෙම කතාවේ වීඩියෝව සහ සම්පූර්ණ වීඩියෝව පහතින්…

සම්පූර්ණ වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!