Gossip

සෙව්වා ඔබේ රුව එදා පටන් යළි යළි ඉපදී – ශලනිගේ අලුත් පිම්ම මෙන්න

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්.

ඉතිං දැන් දැන් ශලිනි ගීත රචනයටත් යොමු වෙලා තියෙනවා.

ඇයගේ පළමු ගීතය “යළි හමුවෙමු” ගීතයයි.

ඒ ගීතය ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය ගීතයක් වුණා.

ඉතින් ඇයගේ දෙවන ගීතයත් එළි දකින්න සූදානම් බව තමයි ඇය සමාජජාල මාධ්‍ය මගින් කියා තිබුණේ.

ඒ “ඔබ මා හමුවන දිනයේ” නම් ගීතයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!