Gossip

රසික හදවත් ආදරයෙන් වැළඳගත් සරාගී නිරූපිකා අයිෂ් අතුකෝරාල ගැබ් ගනී – Photos

නිරූපණ ශිල්පිණියක් විදිහට රසිකයන් අතරට පැමිණි අයිෂ් අතුකෝරාල පැණි මකුළුවෝ සිනමා සිත්තම හරහා රංගනයට පිවිසියා.
ඇය ගැන අලුත්ම ආරංචියක් දැන් මුහුණුපොත පුරා පැතිරෙන්න පටන් අරන්.
ඒ් ඇය ගැබ්ගැනීමේ පුවතක්.
අයිෂ් ළඟදීම ආදරණීය මවක් වීම ගැන මුහුණුපොතේද සටහනක් තබා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!