සාරංග දිසාසේකර කියන්නේ ක්ෂේත්රයේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්නේ.
ඒ වගේම දක්ෂ නිවේදකයෙක්.
ඉතින් සාරංග මේ දවස්වල ගොඩක් සතුටින් ජීවත්වෙනවාලු.
“මේ කාලය මගේ ජීවිතේ උපරිම සතුටින් ගත කරන කාල වකවානුවක්. මගේ ජීවිතේ කණපිටි හරවන්න ගොඩක් අය උත්සාහ කළා. තවමත් උත්සාහ කරමින් ඉන්නවා. නොයෙකුත් විදිහට මගේ ජීවිතය ආපස්සට අඳින්න. නමුත් ඒකට මම දශමයක්වත් ඉඩ තියන්නෑ” කියලා සාරංග කියනවා.
ඒ වගේම සාරංග මේ දිනවල අම්මත් එක්ක එකතුවෙලා ව්‍යාපාර කටයුත්තකුත් කරගෙන යනවා කියලා තමයි ආරංචි වෙන්නේ.