Gossip

මං ගැන නරක දේවල් කියපු අයව මම පෝෂණය කරලා තියෙනවා – මට දුකක් දීපු අයගේ කඳුළු මම පිහදාල තියෙනවා – උමාලි තිලකරත්න කිව්ව සංවේදී කතාව

උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ ඉන්න සම්මානනීය රංගන ශිල්පිණියක්.

ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ හරහා ඇය පසුගිය කාලයේම සම්මානයට පාත්‍රවුණා.

කෙසේවෙතත් ඇය ලස්සන සටහනක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබුණා.

මේ එම සටහනයි.

මං ගැන නරක දේවල් කියපු අයව මම පෝෂණය කරලා තියෙනවා.
මට දුකක් දීපු අයගේ කඳුළු මම පිහදාල තියෙනවා.
මාව වට්ටන්න හදපු අයව මම නැගිට්ටවල තියෙනවා.
මට වුවමනා වෙලාවේ මං ළඟ හිටපු නැති අයට මාව ඕනවුණ වෙලාවට මම ඒගොල්ලෝ ළඟ ඉඳල තියෙනවා.
කෙනෙක් කියයි මට පිස්සු කියල. එහෙම වෙන්නත් පුළුවන්. ඒත් මම තරහව නිසා මගේ අනන්‍යතාවය නැති කරගන්නේ නෑ.
ජීවිතය ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒත්, ඒ විකාර ඔක්කොම අතරේ මම මට අනන්‍ය විදියට ම ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!