Gossip

බොලිවුඩයම හඬවා අභිරහසක් ඉතිරි කරමින් මියගිය සුපිරි නිළිය ශ්‍රී දේවී නැවත උපදියි

බොලිවුඩයේ සුපිරි නිළියක් වූ ශ්‍රීදේවී දිවියෙන් සමුගත්තේ රසික හදවත් කඳුලින් පුරවමින්.
ඇය සිය රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට නැවතත් ප්‍රති නිර්මාණය කිරීමට සූදානම් වන බව බොලිවුඩයෙන් වාර්තා වනවා.
Chaalbaaz, Roop ki Raani Choron Ka Raja, Jaanbaaz and Mr India වැනි චිත්‍රපට ඒ අතර වන වන සඳහන්.
විද්‍යා බාලන් ශ්‍රී දේවිගේ චරිතයට පණ පොවා ශ්‍රී දේවිගේ චරිත කතාව සිනමාවට නගනු ඇති බවත් හන්සල් මෙහෙතා පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!