Gossip

“පාරෙන් අයින් වෙයල්ලා, දුවපල්ලා රංගෙ බණ්ඩාරගේ පුතා එනෝ” – ඇමති පාලිතගේ පුතාගේ රිය අනතුරින් බුකිය රත්වුණු හැටි – Photos

පාලිත රංගේබණ්ඩාර ඇමතිවරයාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර බීමතින් රිය පදවා සිදුකළ අනතුර සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලය පුරාම කතා වෙනවා.
ඊයේ ආණමඩුව ප්‍රදේශයේ පැවදි උත්සවයකදී අමාත්‍යවරයා පවසා තිබුණේ මෝටර් රථය තුල තිබුණේ වතුර පිරවූ මත්පැන් බෝතලයක් බවයි.
කෙසේ වෙතත් ඒ ගැන විවිධ රසවින්දනාත්මක Post අන්තර්ජාලයේ හුවමාරු වෙන්න පටන් අරන්.

මේ එවැනි Post කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!