Gossip

අකිලගේ පෙම්වතියගේ උපන්දිනය හැමෝම එකතුකරගෙන සමරපු හැටි

අකිල ධනුද්ධර කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජැක්සන් ඇන්තනී පවුලේ වැඩිමලා.

ඉතින් අකිලගේ පෙම්වතියගේ උපන්දිනය පසුගිය දවසක සමරා තිබෙනවා.

පවුලේ හැමෝම එකතු කරගෙන ගෙදර මේ වෙනුවෙන් පුංචි පාටියක් තිබ්බා කියලා තමයි අපිට ආරංචි වුණේ.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!