Gossip

කලක් හැංගිලා හිටපු ශේෂාද්‍රි ප්‍රියසාද් ගැන නැවතත් අලුත් කතාබහක් මතුවෙයි

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ දෙවෙනියා.

මැය ගැන පසුගිය කාලයේ විවිධ කතා මතුවීමත් සමග ඇය ක්ෂේත්‍රයේ කිසිදු වැඩක හෝ සමාජජාල මාධ්‍යයන්වල හෝ දක්නට ලැබුණේ නැහැ.

හැබැයි දැන් නැවතත් ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම සක්‍රීය කර තිබෙනවා.

මේ හරහා නැවතත් ශේෂාද්‍රිට ආදරය කරන අයට ඇයව දැකගන්නට පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!