පකිස්ථානයේ කරච්චි නුවර විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට කාන්තාවන් බිය දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී...
පකිස්තානයේ වෙසෙන සුලු ජාතීන් නියෝජනය කරන දරුවන්ගේ ආරක්ෂාව අතිශය අවදානම් තත්ත්වයක පවතින බවට වාර්තා පළ වෙමින් තිබේ. එවැනි වාර්තා අනාවරණ කරන්නේ හින්දු,...
උපත් අනුපාතය පහළ යාම හමුවේ චීනය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. ඒ හමුවේ චීනයේ ප්‍රාදේශීය බලධාරීන් මේ වනවිට දරු...
විදෙස් මාධ්‍ය පැවසුවේ ඇය අදාළ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 09 හැවිරිදි දැරියක් බවයි. දැරිය නිවසින් පළා යාම වැළැක්වීම සදහා ඇගේ හාම්පුතුන්...
වියදම් ඉහළ යාම හමුවේ චීන වැසියන් බහුතරයක් විනෝදය සදහා කරන ගෙවීම් සහ සංචාරය සදහා කරන වියදම්වලින් ඈත් වෙමින් සිටින බව වාර්තා වේ....
ජංගම යෙදුමක් හරහා අසභ්‍ය දේ ප්‍රවර්ධනය කරමින් බංග්ලාදේශය තුළ දී නීතිවිරෝධී ලෙස රැපියල් මිලියන ගණනක් ඉපැයීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු එරට පොලිසිය විසින්...
වර්ෂ 2020 මුල් භාගයේදී COVID-19 ආසාදන පිළිබඳව තම සගයන්ට අනතුරු ඇඟවූ චීනයේ අක්ෂි වෛද්‍යවරයෙකුගේ මරණය අභිරහසක් බව යළිත් සනාථ වී තිබේ. ඒ...
සෞදියේ යෝගා කමිටුව සහ එරට විශ්ව විද්‍යාල ක්‍රීඩා සම්මේලනය ඒකාබද්ධව එරට විශ්ව විද්‍යාල සදහා යෝගා පුහුණුව හදුන්වා දී තිබේ. ඊට සමගාමීව යෝගා...
ලොව වැඩි වශයෙන්ම , අධික බර හෝ තරබාරුකම ඇති පුද්ගලයන් සිටින රට වීම නිසා චීනයට ඒ වෙනුවෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 10 ක්...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි Jebel Ali හි ඉදි කළ හින්දු කෝවිලේ වැඩකටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව...