G20 ට අදාළ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම හා එහි සම්මන්ත්රණ මේවනවිට ආරම්භ වී තිබේ. ප්‍රතිවිරුද්ධ පාර්ශවවලින් එල්ල වූ බාධා මධ්‍යයේ වුව ද කාශ්මීරය...
නුදුරේදීම තිරගත වීමට නියමිත ‘ඩන්කි’ චිත්‍රපටයේ රූ ගත කිරීම් මේවනවිට සිදු කෙරේ. ඒ, සඳහා තෝරා ගෙන ඇත්තේ සුන්දර කාශ්මීර පුරවරයයි. සුපිරි හොලිවුඩ්...
සීක් ප්‍රජාව ස්ත්‍රී පුරුෂ භාවය, කුලය හෝ සමාජ අනන්‍යතාවය නොසලකා සියලු මිනිසුන් සඳහා සමානාත්මතාවය සහ නිදහස වෙනුවෙන් දිගුකාලීනව පෙනී සිබ්ටි අයයි. ඛල්සා...
ඉතා ආකර්ශනිය කාශ්මීරය කලාපයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කීර්තිමත් ජී 20 සමුළුව පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. මැයි 22 සිට 24 දක්වා ශ්‍රීනගර් හි...
G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර හමුවක් සඳහා ඉන්දියාවේ කාශ්මීරය මේදිනවල සූදානම් වනවා. G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමක් කාශ්මීරයේ ගිම්හාන...
බ්‍රිතාන්‍යයේ රජ මාලිගය කවදත් පුවත් මවන ස්ථානයක්. මේ දිනවල බකින්හැම් මාලිගය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතබහට ලක්වන්නේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය හේතුවෙන්. ලොවක්...
ජම්මු – කාශ්මීරයේ දෙවන විශාලතම සහ ජම්මු කොට්ඨාශයේ විශාලතම ටියුලිප් උද්‍යානය වන සනාසාර් හි ටියුලිප් උද්‍යානයට රටේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයින් විශාල වශයෙන්...
ප්‍රංශයේ පැවැත්වෙන Foire De Paris ප්‍රදර්ශනය සඳහා ඉන්දියාවෙන් 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී කරවීමට නියමිතයි. ඒ අතරට ජම්මු කාශ්මීරයේ නිර්මාණාත්මක ශිල්පීන් හා...
තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා දශක 40 ක පමණ කාලයක් රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයෙකු පිළිබඳ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මේවනවිට...
ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ ඇකඩමියෙන් සිය පුහුණු කටයුතු සම්පූර්ණ කළ කැඩට් නිලධාරීන් 200 දෙනෙකු 29 වනදා ඉන් පිටව...