පසුගිය දිනවල විශේෂයෙන් කතාබහකට ලක් වුන චතුර සේනාරත්න මහතාගේ බිරිඳ වේදිකාවක් උඩ හඬන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා. පසුගිය කාලයේ චතුර සේනාරත්නගේ මැතිවරණය...
මේ දිනවල ඉතාමත් වේගයෙන් ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිරීගොස් බොහෝ දෙනෙකු එමගින් පීඩාවට පත්වී තිබෙනවා. ඉතින් මේ වෛරසය බෝවෙන එක යම් තරමකින් වලක්වන්නේ කොහොමද...
දෙරණ ස්ටාර් සිටී වේදිකාව මේ දිනවල ජනප්‍රියයි කොයි කා අතරත්. ඔන්න එළඹෙන සතියේ විකාශය වීමට නියමිත වැඩසටහනේ කොටසක් අප වෙත ලැබී තිබෙනවා....
සුප්‍රකට නිල් චිත්‍රපට නලුවකු වන ජොනී සින්ස් සහ ඔහුගේ බිරිඳ වන කිස්සා සින්ස් ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වීමට සූදානම් වන බවට...
ගයාන් වික්‍රමතිලක ගැන පැතිර යන කටකතාව සම්බන්ධයෙන් මේ දවස්වල බොහෝ දෙනා විවිධ දේවල් මතුකරමින් සිටිනවා. ඉතින් මෙහෙම කටකතා පතුරවන අයට ගයාන් සිය...
ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් අන්තවාදීන් පිරිසක් සිරියාවට ගොස් ISIS සංවිධානය හා සම්බන්ධ වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. ඒ...
පසුගිය දා පැවති ජනාධිපති සම්මාන උලේලෙදී දිනක්ෂි ප්‍රියසාද් ජුරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවා. කෙසේ වෙතත් මේ සම්මානය සම්බන්ධයයෙන් මාධ්‍ය තුළින් හෝ අන්තර්ජාලය...
සුපිරි බොලිවුඩ් නලූ aftab shivdasani පසුගියදා සනත් ජයසූරියව මුණ ගැසී තිබෙනවා. මේ හමුව ගැන අෆ්තාබ් සිය ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා. ඔහු...
රංගන ශිල්පී ගයාන් වික්රමතිලකගේ පෙර බිරිඳ වන ෆර්ෂිනා විසින් අන්තර්ජාලයට එක් කළ වීඩියෝවක් නිසා ගයාන් සහ චතුරිකා ගැන සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණා....
ගයාන් වික්රමතිලකගේ හිටපු බිරිඳ පසුගිය දිනෙක සමාජජාලා වෙබ් අඩවියක් හරහා මුදාහැර තිබූ වීඩියෝපටය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. තමාට බලවත් අසාධාරණයක් සිදුවී ඇති...